මොකක්ද Omega 3 කියන්නේ ?
Omega 3 Capsule
(01) මොකක්ද omega 3 කියන්නේ ?
හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ. එයින් අධි රුධිර පීඩනය අවම කරනවා.
Docosahexaenoic acid
(DHA) සහ Eicosapentaenoic acid (EPA) සමන්විතයි.
(02) Omega 3 වල ප්‍රයෝජන -
* හදවත - EPA සහ DHA හදවතේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි.
* මොළය - DHA මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යයි.
* පෙනීම - DHA පෙනීම සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යයි.
(03) Wellness by oriflame omega 3 වල විශේෂතා..
* අත්ලාන්තික් සාගරයේ හමුවන කුඩා මත්ස්‍ය විශේෂයකින් ලබාගන්නා ස්වභාවික තෙල් සාරයෙන් අනූනයි.
* පස් වැදෑරුම් විධි වලින් පිරිසිදු කරනු ලබයි. එමඟින් කිසිදු අහිතකර ද්‍රව්‍යයක් නිෂ්පාදනයට අන්තර්ගතවීම වළකයි. ජර්මනියේ රසායානාගාර තුල විශේෂයෙන්ම අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සහ පරීක්ෂා කිරීම සිදු කරයි.
* කැප්සියුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනුයේ මාලු ජෙලටින් මඟිනි. වෙනත් omega 3 නිෂ්පාදන වල කෘතිම ජෙලටින් අඩංගු වේ.
* මෙම තෙල් සාරය ස්තීර වශයෙන්ම මත්ස්‍යයින්ගෙන් ලබාගන්නා omega 3 බවට FOS සංවිධානය (association friend of the sea) මඟින් තහවුරු කර ඇත.
* කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
* wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශ්‍යය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබාදෙයි. (EPA 18% & DHA 12%)
* සම, මොළය, හෘදය ආරක්ෂා කරයි.
(04) ඇතුලත් වන ද්‍රව්‍ය
මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින්, ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg වලින් සමන්විතයි)
(05) පෝශකය සම්බන්ධ කරුණු
කැප්සියුල 2 ක අඩංගු පරිමාවන් (මත්ස්‍ය තෙල් 1000 mg, EPA 150 mg, DHA 100 mg)
(06) පාවිච්චි කරන ආකාරය
දිනකට කැප්සියුල 2 බැඟින් දිනපතාම
Comments
Post a Comment