Posts

Showing posts from March, 2020

Pure Skin SOS Spot gel

Image
Pure Skin SOS Spot gel වැදගත් ගමනක් බිමනක් යන්න ලං වෙද්දි මූණේ කුරුලෑවක් ආවොත් ඔයාලා හිතින් දුක්විදිනව කොහොමද මේ කුරුලෑව අඩු කරගන්නේ කියල. පාර්ටි එකකට වෙඩින් එකකට යන්න හෙටයි කියල තියෙද්දි කුරුලෑවක් ආවොත් ඔයාලා මොකද කරන්නේ. අඩුම තරමේ හොද ගමනක් යන්න හෙටයි කියලා කුරුලෑවක් ආවොත් ඔයාට ලස්සනට Make up එකක් වත් දාන්න බැරි වෙනව.මූණ කැත වෙනව ඉතිං කුරුලෑවක් සාමාන් ‍ යයෙන් මූණේ සති 2ක් වත් රැදිලා තියනව. කැලැල නම් සමහර විට අවුරුදු ගනන් මුහුණ අදුරු කරගෙන ම තියෙන්න පුලුවන් තෙල් සහිත සමට විශේෂයි ගැහැණු පිරිමි දෙපක්ෂය සදහා ම සුදුසු යි කුරුලෑව හටගෙන තිබෙන තැන විතරක් ආලේප කරන්න පැය 24ක් යද්දි ඔබටම හිතාගන්න බැරි වෙයි එතන කුරුලෑවක් තිබුණද කියලා.

වයසට වඩා වයසට ගිය පෙනුමෙන් ඔබත් පීඩා විඳින්නේද?

Image
NovAge Ecollagen Wrinkle Power වයසට වඩා වයසට ගිය පෙනුමෙන් ඔබත් පීඩා විඳින්නේද? සමේ රැලි වැටීම සහ සමේ වයසට යාමේ ක් ‍ රියාවලිය පාලනය කරමින් සම ආරක්ෂා කර ලස්සන සිනිඳු පැහැපත් පෙනුමක් ලබා ගැනීමට...Oriflame Novage Ecollagen Wrinkle Power වයසට යාමත් සමග මුහුණේ ඇති වන (Wrinkles) රැළි වැටුන ස්භාවය පාලනය කිරීමට පිලියමක් ලෙස Novage Ecollagen හදුන්වාදෙයි. සමේ Collagen සංස්ලේෂණය වැඩි දියිණු කරමින් සමේ රැලි වැටුන ස්භාවය නැති කරයි. සමේ පැහැය වැඩි කරයි අ.වු.40 ට වැඩි ඕනෑම අයෙකුට සුදුසුයි. ( ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ) සාමාන් ‍ ය හෝ වියලි සමක් ඇති අයට වඩාත් සුදුසුයි. Routine එකක් ලෙස ( Pack එකම එකවර ) භාවිතා කිරීමෙන් ඉහල ප් ‍ රතිඵල ලබා ගත හැක. NovAge Ecollagen Wrinkle Smoothing Eye Cream NovAge Ecollagen Wrinkle power serum Novage Ecollagen Wrinkle Power day Cream SPF 30 NovAge Ecollagen Wrinkle Power Night Cream Novage Supreme Clansing Gel මේ සියල්ලම එකවර ඇණ්වුම් කිරීමෙන් විශේෂ වට්ටම්....

නොමිලේ ලස්සන වීමට ඔබත් අවස්ථාවක්

Image
මෙම මස ලියාපදිංචිය නොමිලේ .. ඉක්මන් කරන්න.. Inbox විමසන්න..Join For FREE වැඩි විස්තර සඳහා Inbox කරන්න. ලංකාවේ හොඳම රූපලාවණ් ‍ ය කණ්ඩායම සමඟ එකතු වන්න.දැන් ඔබටත් අවස්ථාවක්. * 23% -40% වාසියක්. *අමතර මාසික ආදායමක්. *වටිනා තෑගි. *විදේශ සංචාර. *රූපලාවණ් ‍ ය වැඩමුළු. *රූපලාවණ් ‍ යගාර සදහා විශේෂිත වට්ටම්. *නොමිලේ ලස්සන වීමට ඔබත් අවස්ථාවක් .