Pure Skin SOS Spot gel
Pure Skin SOS Spot gel
වැදගත් ගමනක් බිමනක් යන්න ලං වෙද්දි මූණේ කුරුලෑවක් ආවොත් ඔයාලා හිතින් දුක්විදිනව කොහොමද මේ කුරුලෑව අඩු කරගන්නේ කියල.
පාර්ටි එකකට වෙඩින් එකකට යන්න හෙටයි කියල තියෙද්දි කුරුලෑවක් ආවොත් ඔයාලා මොකද කරන්නේ.
අඩුම තරමේ හොද ගමනක් යන්න හෙටයි කියලා කුරුලෑවක් ආවොත් ඔයාට ලස්සනට Make up එකක් වත් දාන්න බැරි වෙනව.මූණ කැත වෙනව
ඉතිං කුරුලෑවක් සාමාන්යයෙන් මූණේ සති 2ක් වත් රැදිලා තියනව.
කැලැල නම් සමහර විට අවුරුදු ගනන් මුහුණ අදුරු කරගෙන ම තියෙන්න පුලුවන්
තෙල් සහිත සමට විශේෂයි
ගැහැණු පිරිමි දෙපක්ෂය සදහා ම සුදුසු යි
කුරුලෑව හටගෙන තිබෙන තැන විතරක් ආලේප කරන්න
පැය 24ක් යද්දි ඔබටම හිතාගන්න බැරි වෙයි එතන කුරුලෑවක් තිබුණද කියලා.
Comments
Post a Comment