ලස්සන වෙන්න. හැබැයි බය නැතුව
ලස්සන වෙන්න. හැබැයි බය නැතුව.
ලස්සන කියන්නෙ උපතින්ම හැමෝටම ලැබුන දෙයක්. විවිධ රූපලාවනය බාවිතා කරල අපි කරන්නෙ තියෙන ලස්සන ඔපනන්වන එක. හැබයි අමතක කරන්න එපා තමන්ගේ ජීවිතේ තරම් බාහිර ලස්සන වටින්නෙ නෑ.
ඉතින් දැනට වෙලදපොලේ තියෙන ගොඩක් රූපලාවනය ආලේපන ලස්සන වීමට විතරයි ඔයාට සහතිකයක් දෙන්නෙ. එකත් ප්‍රතිපල 100% දීර්ඝකාලීන නැහැ.ඔයාට සුරක්ශිතව ලස්සන වෙන්න සහතිකයක් දෙන්නෙ නැහැ.
වෙලදපොලේ තියෙන ඔයාව සුදු කරන නිශ්පාද 99%කම තියෙන්නෙ "බ්ලීච්". අපේ ඇගේ තියෙනව pigmentation කියල දේවල්. ඒව අපේ ඇගේ තියෙන්නෙ විවිද අවස්තාවන් වලදි අපේ ශරීරයට විවිද විපර්යාස දරා ගන්න පුලුවන් වෙන්න. ඉතින් මේ bleach වලින් කරන්නෙ අන්න අර pigmentation පුලුස්සන එක.
හිතා ගන්න පුලුවන්ද ඔයාගෙ ඇගට මොන වගේ විපර්යාසයක් වෙනවද කියල ඔයා නොදැන කරන දෙයින්? පොඩි පොඩි ආසාත්මිකතා වලින් පටන් අරන්, ඔයාගෙ ශරීරයේ කොටසක් ඔයාට අහිමි වෙන එක වෙනකන් ඔයාට වෙන්න පුලුවන්.
ඉලග එක තමයි විවිධ එන්නත්. ඉතින් හිතන්න ඒ එන්නත් ඇයි රෝහල්කින් ලබා දෙන්නෙ නැත්තෙ කියල. ලස්සන වෙන්න, සුදු වෙන්න කියල ඇගට විදින එන්නත් බොහොමයක් කරන්නෙ අපේ ඇගේ දුවන ලේ වලට සම්බන්ධ වෙලා, අපේ ජාන වෙනස් කරනව. මේ දෙවල් වලට අපේ ශරීරය ඔට්ටුයි නම් ඇයි මේව අපේ ශරීරයෙ හැදිලම අපි ඉපදුනේ නැත්තෙ. මතකයි නේද කිහිප දෙනෙක්ම මිය ගියා ඔහොම එන්නත් අරගෙන.
දැන් ඉලග ප්රශ්නය, සායනික පරීක්ශන වලින් ප්‍රතිපල මෙන්ම අපිට හිතකර බව ඔප්පු කරපු, ආදි කාලයෙන් ඉදන් අපේ අය බාවිතා කරපු දේවල් වැඩි දියුනු කරපුව බවිතා කරන එකේ වැරැද්ද මොකද්ද?
හරියට හරි!! එහෙම පරීක්ශන කරල සායනිකව සුරක්ශිතයි කියල ඔප්පු කරල, දේශීය මෙන්ම විදේශිය පාරිබෝගිකයෝ ඉන්න නිශ්පාදන 100% පාවිච්චියට සුදුසුයි.මොකද අවුරුදු ගානක් තිස්සෙ පාරිබෝගිකයෝ ලක්ශ ගානක් කිසිම බොරු ප්‍රචාර වලින් තොරව යම් නිශ්පාදනයක් වටා අත් වැල් බැදන් ඉන්නව නම් ඒක ගැන ටිකක් හොයල බලන්න.
හැබැයි මතක තියාගන්න ඒ දෙවල් ටිකක් මිලෙන් අධික වෙන්න පුලුවන්. හැබැයි ඔබ එකක් හරියන්නෙ නැති හින්ද, තව තව ගන්න රූපලාවන්‍ය දේවල් සදහා යන වියදමට වඩා අඩුයි.
මේ දෙවල් මෙච්චර මිල අධික ඇයි?
මොකද මේ දේවල් පරික්ෂා කරන්න සැහෙන ලොකු පරිශ්‍රමයක් දරනව නිශ්පාදය කරන ආයතන මගින්. හැම නිශ්පාදනයක්ම එකෙන් එක පරික්ෂාවට ලක් වෙනව. ඒ වගේම ඔනෑම වේලාවක ඔබට ඒවගෙන් හානියක් උනොත් ඒ වගකීම ගන්න බැදී ඉන්නව.
ඔබ හොදට මතක තියාගන්න හැම ලාබ බඩුවකම හිලක් ඇත. ඒ වගෙම ඉක්මන් කෙටී. ඒක බොරුවක් නෙවෙයි.
දීර්ඝකාලීනව, ශරීරයට හිතකර විදිය්ට ලස්සන වෙන්න ඔනෙ නම් අපිත් එක්ක එක් වෙන්න.
අපි "Sweden Oriflame" ක්ණ්ඩායමේ. අපේ ආයතනයේ සෑම නිශ්පාදනයක්ම 100% ස්වභාවික දේවල් යොදාගෙන නිශ්පාදනය කරනව වගේම එකෙන් එක පරීක්ශාවට ලක් කරනව. ඒ වගේම තව දුරටත් පරීක්ශන වලින් සනාථ උන රාසයනික දේවල් එකතු කරනව. හැබැයි අපිට සහතික වෙන්න පුලුවන් අපේ නිශ්පාදන කිසිවකින් ඔබට අනිසි අතුරුඵල ගෙන එන්නෙ නැහැ කියල.
මීට,
SWEDEN ORIFLAME GROUP.
අපේ ආයතනය ගැන වැඩි දුර විස්තර පහල LINK එකෙන් ගිහින් බලාගන්න.
https://lk.oriflame.com/
ඒ වගේම ඔයාට යම් කිසි රූපලාවන්‍ය ගැටලුවක් තියෙන්ව නම් අපිට INBOX MESSAGE එකක් දාන්න.
Comments
Post a Comment