හිස කෙස් ආරක්ෂා කරගන්න

හිස කෙස් ආරක්ෂා කරගන්න




අද වෙන කොට ගොඩක් අයගේ කොන්ඩේ දිහා බෙලුවොත් දකින්න පුළුවන් හුගක්,
#damage වෙලා
කෙස් අග පෙලිලා
පෝෂණය මදි කමක්
වගේම දුර්වර්ණ වෙලා
ගණත්වය අඩුවෙලා
කොටින්ම කිවොත් ලස්සන නැති වෙලා
මේකට ගොඩක් අය කියනවා අනේ මම කොන්ඩේ,
#Straight කලා
#Rebounding කලා
නිතරම #Dryer පාවිච්චි කරනවා
#HairStylingProducts පාවිච්චි කරනවා
ඒ විතරක් නෙමේ ගොඩක් අව්වේ යනවා
මේ නිසා ඇත්තටම හිස කෙස් අපි කාගේත් #Damageandhairfall වෙනවා


එත් මේකට නිවැරදි Shampoo conditioner ඒවගේම තවත් පෝෂණය අඩංගු Hair mask වර්ග බාවිතයෙන් මෙය සුව කරගන්න වගේම හිස කෙස් ආරක්ෂා කරගන්නත් අපට පුළුවන්
ප්රතිපලත් විශ්මිත නිසා අරන් බලන්නකෝ

Comments

Popular posts from this blog

Ordering

Age Revive Anti-Ageing Day Cream