හිස කෙස් ආරක්ෂා කරගන්න
හිස කෙස් ආරක්ෂා කරගන්න අද වෙන කොට ගොඩක් අයගේ කොන්ඩේ දිහා බෙලුවොත් දකින්න පුළුවන් හුගක්, #damage වෙලා කෙස් අග පෙලිලා පෝෂණය මදි කමක් වගේම දුර්වර්ණ වෙලා ගණත්වය අඩුවෙලා කොටින්ම කිවොත් ලස්සන නැති වෙලා මේකට ගොඩක් අය කියනවා අනේ මම කොන්ඩේ, #Straight කලා #Rebounding කලා නිතරම #Dryer පාවිච්චි කරනවා #HairStylingProducts පාවිච්චි කරනවා ඒ විතරක් නෙමේ ගොඩක් අව්වේ යනවා මේ නිසා ඇත්තටම හිස කෙස් අපි කාගේත් #Damageandhairfall වෙනවා එත් මේකට නිවැරදි Shampoo conditioner ඒවගේම තවත් පෝෂණය අඩංගු Hair mask වර්ග බාවිතයෙන් මෙය සුව කරගන්න වගේම හිස කෙස් ආරක්ෂා කරගන්නත් අපට පුළුවන් ප් රතිපලත් විශ්මිත නිසා අරන් බලන්නකෝ
Comments
Post a Comment